විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..
අද (07) රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවයි.
එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීය.
ඒ අනුව යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහිකමක් බවට පත් කර ඇති බව ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.
ඒ බැවින් මෙම යෝජනාව නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් විසින් ගෙන ආ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.
You May Like This Video👇