වැලිකඩ බන්ධනාගාරයෙන් හමුවූ තහනම් ද්‍රව්‍ය

By Mithu May 30, 2025 12:56 AM GMT
Report

වැලිකඩ බන්ධනාගාරයේ රාජකාරියේ නියුතුව සිටි නිළධාරියකු බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව අසලදී අද (29) පෙරවරු 09.05 ට පමණ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය විසින් සිදු කරනු ලබන සෝදිසි කිරීම් අතරතුර නිළ පාවහන් තුළ ඉතා සූක්ෂම අයුරින් සගවන ලද,දුම්කොළ ඉරු 08 ක් නිළධාරීයා සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත.

අම්මෝ ලස්සන.. කැරට් 24 රත්තරන් කාර් එකක් (PHOTO)

අම්මෝ ලස්සන.. කැරට් 24 රත්තරන් කාර් එකක් (PHOTO)

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය මගින් මූලික විමර්ශණ ආරම්භ කර ඇති අතර, අදාල තහනම් ද්‍රව්‍ය ඉදිරි විමර්ෂණ කටයුතු සදහා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත ලබා දී ඇත.

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?

මාලනියගේ අවසන් කටයුතු වලට ආ නාමල් රාජපක්ෂව "අපෝ" වුණාද?