ආර්ථිකයේ ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක් - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Report

ආර්ථික ප්‍රගතිය හේතුවෙන් බැංකු පද්ධතිය ශක්තිමත් වීම මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය සඳහා ධනාත්මක බලපෑමක් සිදු කරන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මුහුදු සීමා ඉක්මවා ගිය ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය අත්අඩංගුවට...

මුහුදු සීමා ඉක්මවා ගිය ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය අත්අඩංගුවට...

ඒ අනුව ණය දීමේ හැකියාව ඉහළ යාම සහ ණය පොලී අනුපාතය පහළ මට්ටමක පැවතීම හේතු වන බවත්, රජය ව්‍යවසායන් පවත්වාගෙන යාම වෙනුවට ඒවා පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ කරමින් ජනතාවගේ පොදු අවශ්‍යතා වෙනුවෙන් කැපවීම වඩාත් ඵලදායී බව ද පෙන්වා දුන්නේ ය.

ඒ හේතුවෙන් 2022 වසරේ දී රුපියල් මිලියන 750ක් පාඩු ලැබූ රාජ්‍ය ව්‍යවසාය 2023 වසරේ දී රුපියල් මිලියන 450ක ලාභයක් අත්කරගෙන ඇති බව ද සඳහන් වේ.

ආර්ථිකයේ ප්‍රගතිය බැංකු පද්ධතියට ශක්තියක් - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ | Progress Of Economy Is Strength For Banking System