දිල්හානි ඔයාට ගොඩක් ආදරෙයි - බුකියම කලඹමින් ආණ්ඩුවේ ප්‍රබල ඇමති සුනිල් හඳුන්නෙත්තිගෙන් දිල්හානිට ආන්දෝලාත්මක ප්‍රකාශයක්
කලා ලෝකය තුළ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කර ආදරණීය කලාකාරිනියක් තමයි දිල්හානි ඒකනායක කියන්නේ. ඇය ගැන කතා කරද්දි ඇය විවාහ වෙන්නේ මිල්ටන් මල්ලවආරචිචිගේ පුත් වූ ප්‍රියංකර පෙරේරා සමඟයි.
ඇය ඔහු සමග ඉතා ආදරණීය ජීවිතයක් ගත කළ අතර ටික කලක් යන විට ප්‍රියංකර පෙරේරාට රෝගී තත්ත්වයකට මුහුණ දීමට සිදුවුණා.
ඒ අනුව ඔහුගේ එක් පාදයක් ඔහුට අහිමි වෙද්දී වසර හතක් තිස්සේ දෙල් හානියක නායක සිය කලා කටයුතු සමඟ ඔහුව ඉතා ආදරෙන් ආදරෙන් බලා ගත්තා.
ඉතින් මේ වන විට අවාසනාවන්ත ආකාරයෙන් දිල්හානිගේ ආදරණීය සැමියා ප්‍රියංකර පෙරේරා මේ ලෝකයෙන් සදහටම සමුගන්නවා. එය අවස්ථාවේදී ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් වන සුනිල් හඳුන්නෙත්ති මහතා බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වූ සටහනක් මුහුණු පොතට එක්කොට තිබුණි. එය පහතින් උපුටා දැක්වේ.