නිදහස් දවසේ ලැබෙන විශේෂ අවස්ථාව මෙන්න..

Report

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබෙනවා.

ඒ නිදහස් දිනය නිමිත්තනෙන් පෙබරවාරි 04 වෙනිදා බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීමට අවස්ථාවක් ලබා දීමටයි.

ටයර් ආනයනය නවතා දමයි?. ටයරයක මිලත් ඉහළට?.

ටයර් ආනයනය නවතා දමයි?. ටයරයක මිලත් ඉහළට?.

ලංකාවට මහත් සේවයක් කළ, දැවැන්ත චරිතයක් දැයෙන් සමු ගනී..

ලංකාවට මහත් සේවයක් කළ, දැවැන්ත චරිතයක් දැයෙන් සමු ගනී..

ඒ අනුව එදින රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දිය හැකිය.

මෙය දිවයිනේ සියලූම බන්ධනාගාරයන් හි දී සිදු කිරීමට නියමිතය.

ඒ බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා සදහන් කළේ ය.

You May Like This Video👇