අග්‍රාමාත්‍ය තුමියගේ තෛපොංගල් දින සුභ පැතුම...

Report

 ලොව පුරා හින්දු බැතිමතුන් මහත් බැතියෙන් සමරන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

මෙන්න මේ ප්‍රදේශවල ඉන්න ඔයා නම් මොන දේ අමතක උනත් අද දවසේ කුඩේ නම් අමතක කරන්න එපා..

ප්‍රතිපත්තිමය වෙනසක් මෙන්ම ආකල්පමය වෙනසක් ද ඇති කරමින් පුනරුද යුගයක් කරා රට ගෙනයෑමේ දැවැන්ත මෙන්ම භාරදූර වගකීම අප හමුවේ තිබෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කරන්නේ.

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් කියාපාන්නක්.

පරිවර්තනීය මුලපිරීමකට ව්‍යාපෘති ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක්..-ජනාධිපති

පරිවර්තනීය මුලපිරීමකට ව්‍යාපෘති ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක්..-ජනාධිපති

මූලික අවදියේ සිට අස්වනු නෙලීම දක්වා වූ කෘෂිකාර්මික කටයුතුවලට හිරු දෙවියන්ගෙන් ඇතුළු සොබාදහමින් ලද ශක්තිය වෙනුවෙන් පෙරලා සොබාදහමට කෘතගුණ දැක්වීම මේ මංගල්‍යයේ මූලික අරමුණක් බව ද එහි දැක්වෙනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩය,

අග්‍රාමාත්‍ය තුමියගේ තෛපොංගල් දින සුභ පැතුම... | Prime Minister S Thai Pongal Greetings

You may like this video

Gallery