පරිවර්තනීය මුලපිරීමකට ව්‍යාපෘති ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක්..-ජනාධිපති

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දිනයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

එක දිගට ආපු රැල්ලේ උණුසුම අඩු වෙන කොටම බලන්නකෝ නිවසකින් හම්බ වුණු සෙට් එක කොහොමද කියලා..

එක දිගට ආපු රැල්ලේ උණුසුම අඩු වෙන කොටම බලන්නකෝ නිවසකින් හම්බ වුණු සෙට් එක කොහොමද කියලා..

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව, සහජීවනය වර්ධනය කරමින් සමාජයීය ප්‍රගමනය තහවුරු කිරීමට පරිවර්තනීය මුලපිරීමක් ලෙසත්, පාරිසරික මෙන්ම ආචාර ධාර්මික නව දිශාගත වීමක් ලෙසත් “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටිනවා.

සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවායි පතන තෛපොංගල් දිනය අදයි...

සියලුදෙනාට සෞභාග්‍ය උදාවේවායි පතන තෛපොංගල් දිනය අදයි...

ඓතිහාසිකව ගොඬනැඟුණු ආසියානු වටිනාකම්වල මිනිසා හා පරිසරය අතර බැඳුම අවියෝජනීය එකකි. තෛපොංගල් දිනයෙන් ප්‍රකාශිත එම වටිනාකම් මේ ව්‍යාපෘතියේ සමෝධානිත බව ද එහි දැක්වෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිකුත් කළ තෛපොංගල් දින පණිවුඩය,

පරිවර්තනීය මුලපිරීමකට ව්‍යාපෘති ක්‍රියාත්මක මොහොතක තෛපොංගල් උත්සවය සමරනු ලැබීම සතුටට කරුණක්..-ජනාධිපති | President S Thai Pongal Greetings


You may like this video

Gallery