අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ ..

By Piyumika Sep 23, 2024 03:50 AM GMT
Report

නව ජනාධිපති වශයෙන් අනුර කුමාර දිසානායක පත් වීමෙන් පසු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද (23) දිනයේදී සිය අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO)

ගෑස් පිපිරීමක් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ජීවිතක්ෂයට..(VIDEO/PHOTO)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තේරී පත් වූ බැවින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) (ආ) වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය ධූරයෙන් තමා ඉල්ලා අස්වන බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.