අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTO)

Sri lanka Food Recipes Sri Lanka Food Crisis Latest Headlines Decision Making
By krishani Jun 04, 2024 05:37 PM GMT
krishani

krishani

Report

මේ දිනවල කාටත් අත්‍යාවශ්‍යම දෙයක් තමයි භාණ්ඩ මිල සම්බන්ධයෙන්.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTO) | Prices Of Essential Commodities

මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක ය.

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)

ලංකා බැංකුවෙන් ඔබ දැනගත යුතුම විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTO/VIDEO)


කෙසේ වෙතත්, ඒ අනුව ඊයේ (03) දින සිට ලබන 9 වැනිදා දක්වා කාලයට මෙය අදාල වේ.

එම නිවේදනය පහතින් දැක් වේ,

රජයෙන් ලැබෙන අලුත්ම සහනය - හැබැයි ලැබෙන්නෙ මෙන්න මේ පිරිසට විතරයි..

රජයෙන් ලැබෙන අලුත්ම සහනය - හැබැයි ලැබෙන්නෙ මෙන්න මේ පිරිසට විතරයි..


මේ අතර, ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බවයි සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ.



Gallery