අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගැන දැනුම්දීමක් මෙන්න.(PHOTO)
මේ දිනවල කාටත් අත්‍යාවශ්‍යම දෙයක් තමයි භාණ්ඩ මිල සම්බන්ධයෙන්.
මේ සතියට අදාල ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබෙනවා.
ඒ තෝරාගත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල කිහිපයක ය.
කෙසේ වෙතත්, ඒ අනුව ඊයේ (03) දින සිට ලබන 9 වැනිදා දක්වා කාලයට මෙය අදාල වේ.
එම නිවේදනය පහතින් දැක් වේ,
මේ අතර, ජූනි 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා තිබෙනවා.
ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක් වනු ඇති බවයි සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙන්නේ.
