බේකරි නිෂ්පාදනවල මිලට වෙන දෙය මෙන්න..
By krishani
අද (18) සිට ක‍්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කර තිඛෙනවා.
ඒත් සමග සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඛේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීම පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් එම සංගමයේ සාමාජිකයින් සමග සාකච්ඡා කරන බව එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සදහන් කළේ ය.
You May Like This Video👇