ජනාධිපති අපේක්ෂකත්වය අත්හැරීමට පක්ෂය තුළින්ම බලපෑම්..

By Piyumika Jul 02, 2024 05:28 AM GMT
Report

අමෙරිකානු ජනාධිපති ජෝ බයින්ට ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත් වන ලෙස ඩිමොක්‍රටික් පක්ෂය තුළින්ම බලපෑම් එල්ල වී තිබේ.

අනියම් බිරිද මරා පලා ගිය සැකකරු අත්අඩංගුවට..

අනියම් බිරිද මරා පලා ගිය සැකකරු අත්අඩංගුවට..

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් 46%ක් ප්‍රකාශ කර ඇත්තේ එළඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය තරුණයෙකුට ලබාදිය යුතු බවයි.

අනියම් පෙමට ගිනි තැබූ අනියම් බිරිද..

අනියම් පෙමට ගිනි තැබූ අනියම් බිරිද..

පසුගියදා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පැවති විවාදයේදී ජෝ බයිඩ්න් පසුබැසීමත් සමගයි පක්ෂය තුළ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිව තිබෙනුයේ.