1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න - දැන්ම මෙතනින් පිවිසෙන්න..

Report

ජනාධිපති අරමුදල විසින් 1 ශ්‍රේණියේ සිට අ.පො.ස. උසස් පෙළ ශ්‍රේණියේ සිසුන් සඳහා ජනාධිපති ශිෂ්‍යත්ව සඳහා තෝරාගත් නාම ලේඛනය නිකුත් කර ඇත.(2024/2025)

1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් දරුවන්ට කළ විශේෂ දැනුම්දීම මෙන්න - දැන්ම මෙතනින් පිවිසෙන්න.. | Presidential Scholarships 2024 2025

ඒ දිස්ත්‍රික්ක අනුවයි.

ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.

මේ අතර, අද (22) දිනයේ දී දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දී, දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයේ හෙට දවස උදෙසා ඉමහත් දායකත්වයක් සපයමින් ක්‍රියාත්මක වන ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය - 2024 වැඩසටහන පැවැත්විණ.

ඒ සම්බන්ධයෙන් වන සම්පූර්ණ විස්තරය පහතින්,

මාසෙකට රු.6000ක්.. පාසල් දරුවන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය ගැන අද ලැබුණ ආරංචිය මෙන්න..

මාසෙකට රු.6000ක්.. පාසල් දරුවන්ට ලැබෙන ජනාධිපති ශිෂ්‍යත්ව ප්‍රධානය ගැන අද ලැබුණ ආරංචිය මෙන්න..