වෙනස් වූ ජනාධිපතිවරණය 2024 -ඡන්දය ප්‍රකාශ කිරීමේ නිවැරදි පිළිවෙල මෙන්න. - තේරෙන විදිහට සරල පැහැදිලි කරයි.- (PHOTO)

Report

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම් වලින් බව මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර සඳහන් කළා.

ඒ ,අනුව අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු වෙනවා.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත් කරයි .

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන ප්‍රකාශයට පත් කරයි .

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.

තව එක පෝයකින් රට අනුරට ද? අනුර ඇතුලට ද? - අත්අඩංගුවට ගන්න කියන්න CID යට ගිය කට්ටිය මෙන්න.


ඉතින් මීට කලින් කියපු විදිහ හරියට තේරුනේ නැත්නම් ඡන්දය භාවිතා කරන හරිම විදිහ ,තේරෙන විදිහට මැතිවරණ කොමිෂම පැහැදිලි කරනවා

ඒ,අනුව ඡන්දය ප්‍රකාශ කිරීමේ පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ මෙලෙසින්,  

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

රාජ්‍ය සේවකයින්ට අවුරුද්දක නිවාඩුවක් ලබාදී කරන්න යන දේ . - හාල් - පරිප්පු වලට එහා ගිය රටක්. - රනිල්ගේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය.

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?

මාලිමාව මහා බැංකු අධිපතිගේ කට වහයි.?



Gallery