ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් ගැන දැනගන්න ඔයත් ආසයි නම් මෙතනින් බලන්න..

Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් ප්‍රකාශන දැන් එහි නිල වෙබ් අඩවියෙන් මහජනතාවට දැනගැනීමට ප්‍රවේශ විය හැකි බව නිවේදනය කර තිබෙනවා.

මෙතනින් විස්තර දැනගන්න ප්‍රවේශ වන්න?

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දින පැවසුවේ, ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබෙන බවයි.

මේෂ, සිංහ,තුලා සහ වෘශ්චික යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩකරන්න..හේතුව මෙන්න.

මේෂ, සිංහ,තුලා සහ වෘශ්චික යන ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩකරන්න..හේතුව මෙන්න.


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇති බවයි.

ඊයේ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Gallery