සුදුසු වෙලාවට නිසි පිළිතුරු ලබා දෙන බව ජනපති පවසයි...
By Parami Dissanayake
අද (21) ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට යෝජනවාක් ඒකමතිකව සම්මත වීම සිදු වුණි.
වැඩි දුරටත් අදහස් දැක වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහටා පැවසුවේ , ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙසට තමන්ට කළ ආරාධනයට සුදුසු වේලාවේ දී පිලිතුරු ලබා දෙන බවයි.
එහිදී අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ, ජනාධිපති අපේක්ෂකත්වයෙන් දැන් රනිල් වික්‍රමසිංහට පැන යාමට නොහැකි වනු ඇති බවයි.