ද්විත්ව ඝාතනයට වසර 226 ක දඩුවමක්...

By Parami Dissanayake Jul 21, 2024 04:48 PM GMT
Report

ඇලස්කා සම්භවයක් සහිත කාන්තාවන් දෙදෙනකු ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වූ පුද්ගලයෙක් ට වසර 226ක සිර දඬුවමක් ලබාදීමට ඇලස්කා අධිකරණයක් නියෝගකර ඇත.

බංග්ලාදේශ අධිකරණය රැකියා කෝටා අවලංගු කෙරේ...

බංග්ලාදේශ අධිකරණය රැකියා කෝටා අවලංගු කෙරේ...

එම පුද්ගලයා විසින් එක් කාන්තාවකට මියයන තුරුම හිරිහැර කර ඇති අතර ඔහු එම සිද්ධිය වීඩියෝ කිරීමටද පියවර ගෙන තිබුණි.

බ්‍රයන් ස්ටීවන් ස්මිත් නම් එම පුද්ගලයා ට එරෙහිව Kathleen Henry සහ Veronica Abouchuk ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 99 බැගින් සිර දඬුවම් නියම වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගුරු - විදුහල්පතිවරු හෙට සිට අකුරට වැඩ කරන්න සූදානම්...

ගුරු - විදුහල්පතිවරු හෙට සිට අකුරට වැඩ කරන්න සූදානම්...

එම කාන්තාවන්ව ලිංගික ව අපයෝජනය කිරීම සහ සාක්ෂි වෙනස් කිරීම යන චෝදනා සම්බන්ධයෙන් අනෙක් වසර 28ක සිර දඬුවම ලබාදී ඇත.

දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන බ්‍රයන් ස්ටීවන් ස්මිත් පසුව අමෙරිකානු පුරවැසි භාවය ලබාගෙන තිබුණි.