ජනපති වියට්නාමය බලා පිටත් පිටත්වේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් තිබේ.

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිති.

ඔහු සංචාරය සඳහා සහභාගී වූවත් ඡන්දය භාවිතා කිරීමට යළි පැමිණෙන බව සඳහන් කළේය.

මහින්දට සැත්කමක් සිදු කරයි... දැන් තත්ත්වය මෙන්න

මහින්දට සැත්කමක් සිදු කරයි... දැන් තත්ත්වය මෙන්න