නලින්ගේ Vitz කතාවට ජනපතිගෙන් පිළිතුරු

Anura Kumara Dissanayaka Sri Lanka Politician Sinhala news
By Hashini May 05, 2025 06:25 AM GMT
Hashini

Hashini

Report

ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරන්නේ රුපියල් ලක්ෂ දොළහක මුදලකට මෝටර් රථ ලබාදෙන බවට නලින් හේවගේ මහතා පවසා නැති බවයි.

ජනාධිපතිවරයා පවසන්නේ නලින් හේවගේ මහතා විසින් කරන ලද මතභේදාත්මක ප්‍රකාශයක් තමන් විසින්ද ඇසූ බවත් ඉන් ලක්ෂ දොළහකට මෝටර් රථ ලබාදෙන බව ගම්‍ය නොවන බවත්ය.

මාධ්‍ය වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

ReeCha