ජනපති රටටම කියන සුබ ආරංචිය මොකක්ද?. ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මෙතනින් නරඹන්න.(LIVE VIDEO)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
ඒ මහතාගෙ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.
වීඩියෝ දර්ශන - Newsfirst Sri Lanka
මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවා තිබුණේ ය.
අද (26) පස්වරුවේ රැස් වූ මෙම කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා අද රාත්‍රියේ දී ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව ද දැනුම් දී ඇති බව සඳහන් වීය.