ජනපති රටටම කියන සුබ ආරංචිය මොකක්ද?. ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මෙතනින් නරඹන්න.(LIVE VIDEO)

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Latest Headlines Decision Making
By krishani Jun 26, 2024 02:30 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජනපති රටටම කියන සුබ ආරංචිය මොකක්ද?. ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය මෙතනින් නරඹන්න.(LIVE VIDEO) | President Ranil Wickremesinghe

ඒ මහතාගෙ විශේෂ ප්‍රකාශය පහතින් නරඹන්න.

වීඩියෝ දර්ශන - Newsfirst Sri Lanka


මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය හදිසියේ කැඳවා තිබුණේ ය.

අද (26) පස්වරුවේ රැස් වූ මෙම කැබිනට් රැස්වීමේ දී ජනාධිපතිවරයා අද රාත්‍රියේ දී ජාතිය අමතා සිදුකරන ප්‍රකාශය පිළිබඳව ද දැනුම් දී ඇති බව සඳහන් වීය.

අද රෑ ජාතිය අමතන, ජනපති හවස හදිසියේම කැබිනට්ටුව කැඳවයි..

අද රෑ ජාතිය අමතන, ජනපති හවස හදිසියේම කැබිනට්ටුව කැඳවයි..