ජනපති රනිල් සාර්ක් මහලේකම් හමුවට...

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka Presidential Update
By Parami Dissanayake Jun 12, 2024 01:41 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අද (12) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාර්ක් මහලේකම් Golam sarwar අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවත්වී තිබෙනවා.

උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්..

උඩින්ම හිටිය වනිඳුට වෙලා තියෙන දෙයක්..

එහි දී, ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ, සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ය.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%