ජනපති රනිල් සාර්ක් මහලේකම් හමුවට...
By Parami Dissanayake
අද (12) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සාර්ක් මහලේකම් Golam sarwar අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවත්වී තිබෙනවා.
එහි දී, ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත්තේ, සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ය.
එමෙන්ම මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.