සියලුම ජනතාවට සුබ ආරංචියක් - රජයෙන් සහන පැකේජ් එකක්

Report

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද සභාවට දැනුම් දුන්නේය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහජනතාවට සහන සැලසීම අරමුණු කරගනිමින් මෙම පැකේජය සකස් කර ඇති අතර, එහි අන්තර්ගතය සහ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ජනාධිපතිවරයා විසින් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී