ජනපති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි
ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් මහතා හමුවී තිබේ.
ඒ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ මානව හිමිකම් කවුන්සිල ශ්‍රවණාගාරයේදිය.
මෙම හමුව එක්සත් ජනපද වේලාවෙන් ඊයේ(23) පස්වරුවේ පැවැත්විණි.