ජනාධිපතිගෙන් ආඥාවක් - මහජන ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවයි

Report

මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම ආඥාව නිකුත් කර ඇත්තේ 40 වන අධිකාරිය වන මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුවය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

සියලුම ජනතාවට සුබ ආරංචියක් - රජයෙන් සහන පැකේජ් එකක්

සියලුම ජනතාවට සුබ ආරංචියක් - රජයෙන් සහන පැකේජ් එකක්