ජනාධිපතිවරයාගේ පළමු විදේශ සංචාරය හෙට..
ජනාධිපති අනුරු කුමාර දිසානායක හෙට සිය ඉන්දීයේ සංචාරය ආරම්භ කරනවා.
ඒ ඉන්දීය ජනාධිපතිනියගෙ ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයා ලබන 14 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇත.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදේශ සංචාරය මෙය වෙනවා.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි ද හමුවීමට නියමිතයි.
මේ අතර ඉන්දියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දිල්ලියේදී ව්‍යාපාරික හමුවකට හා ආයෝජන හා වෙළඳ අංශවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.
අනතුරුව ජනාධිපතිවරයා බුද්ධගයාවද වැද පුදා ගනු ඇත.
You may like this video