ජනාධිපතිවරයාගේ පළමු විදේශ සංචාරය හෙට..

Anura Kumara Dissanayaka Sri Lanka Narendra Modi President of Sri lanka India
By Piyumika Dec 14, 2024 03:19 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපති අනුරු කුමාර දිසානායක හෙට සිය ඉන්දීයේ සංචාරය ආරම්භ කරනවා.

ඒ ඉන්දීය ජනාධිපතිනියගෙ ආරාධනයකට අනුවයි.

නිවාඩු දවසුත් නොතකාම නිලදාරීන් වැඩ ...ආනයනික සහල් නිසා වී මිලත් අඩු වෙලාලු ඔන්න..

නිවාඩු දවසුත් නොතකාම නිලදාරීන් වැඩ ...ආනයනික සහල් නිසා වී මිලත් අඩු වෙලාලු ඔන්න..

ජනාධිපතිවරයා ලබන 14 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිනු ඇත.

අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදේශ සංචාරය මෙය වෙනවා.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි ද හමුවීමට නියමිතයි.

වසරේ ගතවූ කාලය තුළ මෙච්චර ගාණක් .. 2018 වසරෙන් පසුව ඉලක්කයක් සැපිරූ ප්‍රථම අවස්ථාව ..

වසරේ ගතවූ කාලය තුළ මෙච්චර ගාණක් .. 2018 වසරෙන් පසුව ඉලක්කයක් සැපිරූ ප්‍රථම අවස්ථාව ..

මේ අතර ඉන්දියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා දිල්ලියේදී ව්‍යාපාරික හමුවකට හා ආයෝජන හා වෙළඳ අංශවල නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි.

අනතුරුව ජනාධිපතිවරයා බුද්ධගයාවද වැද පුදා ගනු ඇත.

You may like this video

ReeCha