ගැටලුව සම්පූර්ණයෙන් අවසන්..ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Report

විදෙස් ගමන් බලපත්‍ර හා වීසා ගැටලුව සම්පූර්ණයෙන් අවසන් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.