අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි"- ජනාධිපති අනුර කුමාරගේ දැවැන්ත ජන රැලි මාලාව අදින් ඇරඹේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අදින් ආරම්භ වීමට නියමිතව ඇත.

  "අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයි" තේමාව මුල් කරගනිමින් මෙය පැවැත්වීමට නියමිතව තිබේ මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.

බේරුවල සහ බුලත්සිංහල යන නගරවල මෙම ජනරැලි පැවැත්වීමට නියමිතය

ඒ වගේම අද පස්වරු 2.00ට බුලත්සිංහලදී පළමු රැලිය ද පස්වරු 3.30ට බේරුවල රැලිය ආරම්භ වීමටද නියමිතව ඇත.

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

ඔබේ සාර්ථකත්වයට මග කියා දෙන අද ලග්න පලාපල මෙන්න

පස්වරු 2.00න් පසු කාලගුණය වෙනස් වෙයි - පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

පස්වරු 2.00න් පසු කාලගුණය වෙනස් වෙයි - පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි