අද දහවල් 12 ට නව ආර්ථික සහන පැකේජයක් - දැනුම්දීමට ජනපති පාර්ලිමේන්තුවට එන බව බිමල් දන්වයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද(07) දහවල් 12.00ට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

ජනපතිවරයා මෙසේ පැමිණෙන්නේ, නව ආර්ථික සහන පැකේජයක් පිළිබඳව දැනුම් දීමට බව සභානායකවරයා සඳහන් කර සිටියා.

ඔහු මේ බව දැනුම් දුන්නේ අද දින පාර්ලිමේන්තුව අමතමින්.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රථම වතාවට අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාව සමඟ කිරිඇල්ලත් කට අරී