ජනාධිපති පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණේ - ජනපති පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භයි [LIVE]

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවක‌ට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. මේ වනවිට ඔහු විසින් විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කිරීම හා සංවිධාන අපරාධකල්ලි යන ගැටලුවට පිළිබඳව ඔහුගේ කතාව සිදු කරයි.

අද (25) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු පෙරවරු 9:30ට නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ නියමය අනුමත කිරීම, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු කරුණු කිහිපයක් අද දිනට නියමිත කටයුතුවලට අයත්ය‍.

එහි සජිවී දර්ශන පහතින්,