හිටපු එමීර් ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර ශෝකය පළ කරයි

Report

නූතන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා මෙන්ම එරට හිටපු එමීර්වරයා ද වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

සිය 'X' ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අභාවප්‍රාප්ත ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතා කටාර් රාජ්‍යය වෙනුවෙන් දැක්වූ දූරදර්ශී නායකත්වය සහ ඉටුකළ සේවය ගෞරවයෙන් සිහිපත් කරන බවය.

එම සටහන පහතින්,