ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව අමතයි

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට අයවැය පිළිතුරු කතාව පාර්ලිමේන්තුවේ සිදුකරමින් සිටිනවා. අද (21) සවස 5.40ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණියේ අයවැය කාරක සභා විවාදය අතරතුරය.

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද වන අතර වැඩි බහුතරයකින් එය සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය අපේක්ෂා ක සිටිනවා.

ඒ අනුව අද දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වුණා.

ශාන් පුතාට හිමිවුණු ඇප

ශාන් පුතාට හිමිවුණු ඇප