ශාන් පුතාට හිමිවුණු ඇප

Report

ගිනි අවියක් ලඟ තබා ගත් ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කිරීමට මාතර අධිකරණය අද නියෝග කර තිබෙනවා.

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර  ඇප මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

මෝදි ලංකාවට එන දිනය ජනපති කියයි

මෝදි ලංකාවට එන දිනය ජනපති කියයි

එමෙන්ම ගිනිඅවිය ලබා දුන් බව කියන පොලිස් නිලධාරියා අප්‍රෙල් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බව සඳහන්.


{OFNPAUK}