සාමාන්‍ය පෙළ සිසුන්ට පෙරහුරු විභාගයක්

Report

 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයට මුහුණ දෙන සිසුන් හට විශේෂ පෙරහුරු විභාගයක් පැවැත්වීමට තීරණය කර ඇත.

තවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සදහන් කළේ දිවයින පුරා ඇති වු ආපදාවන්වලට මුහුණ දුන් සිසුන්ට පෙර සුදානමක් ලෙස එය පැවැත්වෙන බවයි.

ඒ් අනුව ජනවාරි මුල් සතියේ සිට එම විශේෂ පෙර පුහුණු විභාගය පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.  

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

පාසල් කාලය විනාඩි 30කින් දීර්ඝ කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න

අද කැලණි යන අයට විශේෂ නිවේදනයක්

අද කැලණි යන අයට විශේෂ නිවේදනයක්