ලොක්කන්ගේ බලතල පොලිස් පොඩ්ඩන්ටත්... කොහෙන් කෙලවර වෙයිද මන්දා....

Report

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

වැරදි පුරුද්දක් නිසා හෘදයාබාධ අවදානම්... කොල්ලොනේ පරිස්සමින්

ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව එය නිකුත් කර තිබුණා.

නව ගැසට් පත්‍රයට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට”සැරයන් සහ ඊට පහළ තනතුරු මෙන්ම පොලිස් ආරක්ෂක සහයක නිලධාරීන් සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පවරා තිබෙනවා.

ඒ අනුව පොලිස් කොමිසමේ අනුමැති අනුව සිය බලතල ප්‍රදේශවල ස්ථාන මාරුවීම්, වැඩ තහනම් කිරීමේ කටයුතු සහ විනය පාලන කටයුතු කිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය හිමි වනු ඇති.

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

ඇතුලට යන්න ඉන්න ඊළඟ සෙට් එක... මහින්දත් ඒ අතර...?

සහාකාර පොලිස් අධිකාරිවරුන්ට ද සිය බල ප්‍රදේශවල විනයශාලා දඩුවම් නියම කිරීම් සහ වැඩ තහනම් කිරීමේ බලය හිමි වනවා.