2030 වන විට ලෝකෙට සිද්ධවෙන දෙයක් පිළිබදව ප්‍රභල අනාවැකියක්

Report

වර්ෂ 2030 වන විට දේශගුණික විපර්යාස සහ ව්‍යසනවල බලපෑම් හේතුවෙන් ලෝකයේ ජීවත්වන මිලියන 37.6ක ජනතාවක් අන්ත දරිද්‍රතාවයට පත්වනු ඇති බව ආපදා අවදානම් කළමනාකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාල පවසයි.

වසර 2030 වන විට වසරකට ආපදා 560කට පමණ ලෝකයේ රටවල් මුහුණ දෙනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ගෝලීය සංස්කෘතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ඔක්තෝබර් 13 වනදා ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය පවත්වනු ලබයි.

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

නීතිඥ ගුණරත්න වන්නිනායක අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම්

සාමුහිකත්වය තුළින් පමණක් අපට ලෝකය සුරක්ෂිත කරගත හැකියි යන්න ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනයේ තේමාව වී තිබේ.

[O7KYA58