එක භූමි කම්පාවක් ඉවර වෙද්දී තවත් ප්‍රබල භූ කම්පනයක්

Report

ජපානේ උතුරු වෙරළට ඔබ්බෙන්ද අද (09) උදෑසන භූමි කම්පාවක් හට ගෙන තිබේ.

ඒ අනුව එම කම්පනයෙන් ඉවතේ ප්‍රාන්තය පුරා ගොඩනැගිලි සෙලවී ගිය බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කළේ, එරට වේලාවෙන් සවස 5:03ට රික්ටර් මාපකයේ 6.7 ක භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය පැසිෆික් සාගරයේ සැන්රිකු අසල කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්ය.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් මීටර් එකක් දක්වා උසට ළඟා විය හැකි සුනාමි තත්ත්වයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.  

සුළු මොහොතකට පෙර ප්‍රබල භුකම්පනයක්

සුළු මොහොතකට පෙර ප්‍රබල භුකම්පනයක්

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ

වාහන පදින අයට සුභ ආරංචියක් ආයේ බයවෙන්න දෙයක් නෑ