සුළු මොහොතකට පෙර ප්‍රබල භුකම්පනයක්
අන්දමන් සහ නිකොබාර් දූපත්වලට ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක් ලෙස සටහන් වී ඇති බවයි.
භූ කම්පනය කිලෝමීටර් 90ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත.