මහ පොළව දෙදරයි - රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබල භූකම්පනයකින් පුද්ගලයින් 20ක් මරුට
By Mithu
කොලොම්බියාවට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලතාවයෙන් යුතු භූකම්පනයකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රබල භූකම්පනයේ කම්පන බලපෑම අසල්වැසි වෙනිසියුලාව, ඉක්වදෝරය සහ පැනමාව යන රටවලට ද තදින් දැනී තිබේ.
අපද්‍රව්‍ය හා නගර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීමේ විශේෂ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු අදාළ බලධාරීන් මඟින් මේ වන විට සක්‍රීයව සිදුකරනු ලබයි.