ලංකා විදුලි බල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්.. කරන්න යන දෙය මෙන්න.. (PHOTOS)
අද (18) දින ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ පසුගිය පෙබරවාරි 09 වැනිදා විදුලිය ඇන හිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් ය.
ඒ අනුව එහි ඇතුළත් වන්නේ,
* ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම.
* ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම.
* ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවල දී සූර්ය බලය අඩු කිරීම.
එම නිවේදනය පහතින්,

