මැතිවරණය කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව නාමල් පවසයි...

Report

 අද (28) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසුවේ, මැතිවරණ කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල නොවන බවයි.

ඒ , බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂයේ රැස්වීමකට සහභාගි වීමෙන් අනතුරුව ය.

අධ්‍යාපන අමාත්‍යාංශය සරසවි අනධ්‍යයන සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි...

අධ්‍යාපන අමාත්‍යාංශය සරසවි අනධ්‍යයන සේවකයින්ගෙන් ඉල්ලීමක් කරයි...

ඔහු එහිදී පවසා සිටියේ, ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ඝ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක මූලික ප්‍රතිපත්තිවලට හානියක් බවයි.

එමෙන් ම, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයේ සිටි කාලයේ දී වෙලාවට ඡන්ද පැවැත්තුවා මිස මැතිවරණ කල් නොදැමූ බවත් හෙතෙම කියා සිටියේ ය.

ජාතික ජන බලවේගයෙන් පෙත්සමක්...

ජාතික ජන බලවේගයෙන් පෙත්සමක්...