තැපැල් ඡන්ද විමසීමට දින නියම වෙයි. - එම දින මෙන්න.

Report

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම හා තැපෑලට භාරදීම 2024.08.26 වන දා සිදුකරන අතර තැපැල් සලකුණු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා වෙන්කර ඇත්තේ සැප්තැම්බර් 4 වනදායි.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.

හිතා ගන්නවත් පුලුවන්ද? නාම යෝජනා බාරගද්දී මෙච්චර සුපිරි ආරක්ෂාවක් - අනිද්දා මේ පැත්තෙන් යන්න එපා.


මේ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඉල්ලා ඇති අනෙක් පාර්ශව සඳහා සැප්තැම්බර් මස 5 හා 6 යන දින දෙක වෙන්කර තිබෙනවා.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර ඇත.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.

අනතුරු ඇඟවීමක්.! Online භාණ්ඩ ඕඩර් කරද්දීත් බලාගෙන. - Facebook - Whatsapp හරහා පෞද්ගලික දත්ත සොරාගැනීමක්.