මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම හෙට සිට ..

Report

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙටින් (01) ආරම්භ වෙයි.

කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස..

කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස..

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ හෙට (01) සිට ලබන 8 වනදා දක්වා එම කටයුතු සිදු කරන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත්‍ භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වන දින සිට 14 වන දින දක්වා කටයුතු කළ යුතු බව ඔහු ඉල්ලා සිටී.

දහඅට හැවිරිදි තරුණයෙක්ට හා පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි කල මාරක රිය අනතුරු 3ක් ..

දහඅට හැවිරිදි තරුණයෙක්ට හා පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි කල මාරක රිය අනතුරු 3ක් ..

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වනදාත් 08 වනදාත් අතර කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරීම් භාර නිලධාරීන්ට ලබා දිය යුතු බවයි.