තැපැල් ඡන්ද සලකුණු කිරීම අද

Report

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.

අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකිවන පුද්ගලයින්ට 25, 28 සහ 29 යන දිනවල ඒ සඳහා අවස්ථාව ලැබෙනවා.

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් මහනුවර විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත.

ඒ අනුව, මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි

ඩෑන් ප්‍රියසාද් මිය ගිය සිද්ධියේ ඇත්ත නැත්ත රුක්ෂාන් බෙල්ලන කියයි

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතයි.

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!

තව මාස දෙකක් - ලෝකයම කැළඹෙන සුනාමියක් ගැන බාබා වන්ගාගේ අනාවැකිය මෙන්න!