මේ ප්‍රදේශයට සුළු ගං වතුර තත්ත්වයක්

Report

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට සිදුවන අධික වර්ෂාව හේතුවෙන්, පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය සුළු ලෙස ජලයෙන් යට වී තිබෙන බවට සඳහන් වේ.

ඒ අනුව විශේෂයෙන්, ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර පිහිටි ස්ථාන දෙකක් ජලයෙන් යටව ඇති අතර, එම හේතුවෙන් මාර්ගය මඟින් රථ වාහන ධාවනයට සුළු බාධා ඇති වී තිබේ.

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙයි

පැවති වර්ෂාමය තත්ත්වය හමුවේ ප්‍රදේශ කීපයකටද නාය යෑම් අනතුරු නිකුත් කර තිබේ. 

දරුණු තත්ත්වයක් - මුහුද කැළඹෙයි - වායුගෝලය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා - ධීවරයන් ප්‍රවේශමෙන්

දරුණු තත්ත්වයක් - මුහුද කැළඹෙයි - වායුගෝලය අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය වෙලා - ධීවරයන් ප්‍රවේශමෙන්