වස ලැජ්ජාවයි - පූජා නගරේ වදුරන්ට සමාජ රෝග

Report

පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල රිළවුන් සහ වඳුරන් අතර සමාජ රෝග තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී ඇත.

වනජීවී නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පූජා නගරය අසළද වඳුරන් සහ රිළවුන් විශාල වශයෙන් සැරිසැරීම හේතුවෙන් මිනිසුන් අතර ද රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි.

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

භයානක රෝගයක මරණ ඉහලට - හැමෝම ප්‍රවේශමෙන්

මක් නිසාද යත් රෝගී තත්ත්වය මිනිසුන්ට බෝ වීමේ අවදානමක් පැවතුණ ද ජනතාව තුළ ඒ පිළිබඳ නිසි දැනුවත්භාවයක් නොමැති බවත් පොළොන්නරුව සහ ගිරිතලේ යන ප්‍රදේශවල දිගුකාලීන ගැටලුවක් වී ඇති රිළවුන් සහ වඳුරු ගහණය අධික වීම තවමත් නොවිසඳුනු ගැටලුවක් ඇති බවත් බලධාරීන් අවධාරණය කරයි.

කෙසේවෙතත් මෙම ආසාදන සහිත වඳුරන් සහ රිළවුන් නිර්වින්දනය කර සාම්පල ලබාගෙන පරීක්ෂණ සිදුකිරීම මේ දිනවල සිදු වේ.  

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

ආයේ දරුවන්ට ගහන්න බෑ,බනින්න බෑ එහෙම කරොත් වෙන්නේ මේකයි,නව නීතියක්

ආයේ දරුවන්ට ගහන්න බෑ,බනින්න බෑ එහෙම කරොත් වෙන්නේ මේකයි,නව නීතියක්