අගෝස්තු මුල මෙරට ලොකු පෙරළියක්?.

Report

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බවයි.

ඒ මහතා කියා සිටියේ ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම මැතිවරණ එම සන්ධානය යටතේ තරඟ කරන බවයි.

මෙන්න මේ ගැන දැනගෙන හිටිය ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න..

මෙන්න මේ ගැන දැනගෙන හිටිය ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න..


නව සන්ධානය ගොඩ නැගීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා අවසන් අදියරේ සිදු කරමින් පවතින බවත් ඔහු පැවසීය.

එමෙන්ම, සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තවත් මන්ත්‍රීවරු 10 කට අධික පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවත් වැඩිදුරටත් මහලේකම්වරයා සඳහන් කළේ ය.