මෙන්න මේ ගැන දැනගෙන හිටිය ද?. ලංකා බැංකුවෙන් නැවතත් කළ දැනුම්දීම මෙන්න..
The Bank of Ceylon
Social Media
Latest Headlines
Decision Making
By krishani
ලංකා බැංකුවෙන් නැවතත් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඔබගේ පුද්ගලික අනන්‍යතාවය තහවුරු කිරීමට යොදාගන්නා තොරතුරු, බැංකු ගිණුම් හා කාඩ්පත් තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීමේ දී සහ වෙබ් අඩවියකට ඇතුළත් කිරීමේ දී සැලකිලිමත් වන ලෙසයි.
ඒ අනුව නොදන්නා පුද්ගලයන්ට සහ වෙබ් අඩවිවලට එම තොරතුරු ලබාදීමෙන් වළකින මෙන් ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් ඉල්ලා සිටියි.
එම දැනුම්දීම පහතින්,