ශ්‍රී ලංකාවට පැමිණි පෝලන්ත විදේශ ඇමති

By Hashini May 28, 2025 03:33 PM GMT
Report

ශ්‍රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) මෙරටට පැමිණීයා.

ඔහුව පිළිගනු ලැබුවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින්.

යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු ඇමති රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, එළඹෙන 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

මීගමුවේ වෙඩි තැබීමක්

මීගමුවේ වෙඩි තැබීමක්

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න